AFC Banner
Empty Ad
Empty Ad

ඉන්නයි අපි ආස අප රටේ – අරගලය වෙනුවෙන් කෝකිල ගෙන් ගීතයක්

මේ වෙද්දි රටපුරා විවිධ ස්වරූපයෙන් පවතින පාලන ක්‍රමයට විරුද්ධව අරගල නිර්මාණය වනවා. කලාකරුවන් ඇතුළු වෘත්තීකයන්ද පාරට බැස මහජන අරගලවලට සම්බන්ධ වී තිබෙනු දක්නට ලැබුණා.

කෝකිල පවන් ජයසූරිය කියන්නෙත් පහුගිය දිනවල මහජන අරගලවලට නොබියව සහභාගී වුණු ගායකයෙක්. එක් අරගලයකදී ඔහුගේ හිසද තුවාල වී තිබුණා. එනමුත් ඔහු අරගලවලට සම්බන්ධ වී සිටි බව දක්නට ලැබුණා. කෙසේවෙතත් මේ මොහොතේත් අරගලයක නිරත වී සිටින මහජනයා වෙනුවෙන් කෝකිල ගීතයක් නිර්මාණය කර තිබෙනවා.

‘සුමිතුරේ’ නම් මෙම ගීතය ‘අරගලේ හදවතේ ගීතය’ ලෙසින්ද හඳුන්වා තිබෙනවා. සුමිතුරේ ගීතයේ පද රචනය තරිඳු කසුන් ජයවර්ධන විසින් සිදු කර තිබෙන අතර සංගීත නිර්මාණය අශාන් ප්‍රනාන්දු විසින් සිදු කර තිබෙනවා.

එම ගීතය පහතින් :

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?