අරගලකරුවන්ට සැලකිය යුතු විදිය සනත් නිශාන්ත පහදයි

නිසි ලෙස අරගලයට මුහුණ නොදීමේ ප්‍රතිපලයක් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරය අතහැර, රට ද හැරදමා යාමට සිදු වූයේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?