ගාලුමුවදොර අරගලයේ නිරත නියෝජිතයින් පිරිසක් අද මැතිවරණ කොමිසම් කාර්යාලය වෙත පැමිණියා ඒ නව පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහායි.එය ජන අරගලයේ පුරවැසියෝ නමින් නම් කර තිබෙනවා.
ජන අරගලයේ 101 වැනි දිනය වු අද ඔවුන් මෙලෙස මැතිවරණ කොමිසමට පැමිණ පක්ෂය ලියාපදිංචි කිරීමට ඉල්ලීම කළා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
212




