අය වැය රහසක් එළියට! වාහනවලට වෙන්න යන දේ

ලබන වර්ෂය සඳහා වූ අය – වැය ඉදිරිපත් කිරීමට තව ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක්.

එ නිසා මේ වන විට අය – වැය යෝජනා ලහි ලහියේ සුදානම් වෙමින් පවතින්නේ.

දේශීය නිෂ්පාදන වලට ප්‍රමුඛතාව

අය වැය රහස් පිළිබඳ තොරතුරු ටිකෙන් ටික එළියට එමින් තිබෙන්නේ.

එළඹෙන නොවැම්බර අය වැයේ තේමාව වන “නිෂ්පාදිත ආර්ථිකය” ඉලක්ක සපුරා ගැනීම සඳහා මේ වන විට සැලසුම් සැකසෙමින් තිබෙන අතර වාරි මාර්ග , මහා මාර්ග , කෘෂිකර්ම හා පුනර්ජන බලශක්ති අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබෙන බවයි වාර්තා වන්නේ.

වාහන ආනයනය

ලබන වසරේද මේ වසරේ මෙන්ම වාහන ආනයනය සීමා කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවත් වාර්තා වනවා.

ඉදිරියේදී ඇතිවිය හැකි තෙල් අර්බූදය හේතුවෙන් විදුලි කාර් දිරිමත් කිරීමටත් ඉදිරි අය – වැයෙන් සූදානමක් ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ හැරුණු කොට ලබන වසර සඳහා වූ අය – වැයෙන් මේ වර්ෂයේ මෙන්ම ආනයන හැකිතාක් දුරට අවම කර ගැනීමටයි ඉලක්ක කර තිබෙන්නේ.

එහිදීද ප්‍රමුඛතාවය හිමිව තිබෙන්නේ වාහන වලට.

විශාල ඉඩම් සංවර්ධනය

විශේෂයෙන්ම විශාල ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා පුද්ගලික අංශයේ දිරිමත් කිරිම අය – වැයේ ප්‍රධාන ඉලක්කයක් බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ දේශීය නිෂ්පාදන වැඩි දියුණු කිරීමේ අරමුණින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
137
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද්දේ නිසාද ලංකාවේ තෙල් අවුල ඇතිවුණේ ?මෙන්න මෙහෙමයි තෙල් අර්බුදය ඇතිවුණේ
Video thumbnail
බිමල් දැන් හිනාවෙන්නේ නෑනේ - ආයේ හිනාව ගන්න ඕනේ
05:30
Video thumbnail
චෙම්මනි සමූහ මි#ණී වළ ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..අප්‍රේල් 20 සිට නැවත කැණීම් ආරම්භ කරනවා
05:28
Video thumbnail
ඉන්ධන අර්බුධයක් ඇතිකළේ විපක්ෂය
03:34
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විපක්ෂයට ආරාධනාවක්
13:05
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි
00:49
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:30
Video thumbnail
ඉන්ධන ප්‍රශ්නයෙන් රෝහලුත් වැසෙයිද ?..ඉදිරි පැය 48ක කාලය ඉතාම තීරණාත්මකයි
09:31
Video thumbnail
අපිට දොස් කියලා වැඩක් නෑ - රට භාරගත්තා නම් වැඩ කරන්න
02:23
Video thumbnail
වේදනයි වේදනයි ඇත්ත කියනකොට - සමන්ත විපක්ෂයට කටඋත්තර නැතිවෙන්නම දෙයි
04:02