සැප්තැම්බර් මස ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණිමට නියමිතව ඇත.
ඒ ඔවුන් ශ්රී ලංකාවට ලබා දුන් ණය මුදලේ පළමු සමාලෝචනය සඳහා යි.
එම නියෝජිත කණ්ඩායම සැප්තැම්බර් මස 14 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්රී ලංකාවේ රැඳී සිටිනු ඇතැයි ජාත්යන්තර මූල්ය අරමුදල ප්රකාශ කරයි
