අයිසිස් ලොක්කා ශී‍්‍ර ලංකාවේත් මෙහෙයුම් ප‍්‍රධානියා

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරෙස් අනතුරු අඟවා පවසන්නේ අයිසිස් සංවිධානයේ නව නායක ෂිහිබාබ් මුනාජිත් ශී‍්‍ර ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල්වල මෙහෙයුම් ප‍්‍රධානියා ලෙස කි‍්‍රයා කරන බවයි. අයිසිස් තර්ජනය ගැන සිය අලූත්ම වාර්තාවෙන් ඔහු මේ බව දක්වා තිබේ.
 
හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අයිසිස් සංවිධානයේ මේ වනවිට ත‍්‍රස්තයන් 10,000 ත් 20,000 ත් අතර සංඛ්‍යාවක් සිටින බවයි. බඳවා ගැනීම් සහ ත‍්‍රස්ත ප‍්‍රහාර මෙහෙයවීම මොහුට බැර වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?