AFC Banner
Empty Ad
Empty Ad

අයිස් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

දීර්ඝ කලක සිට හොර රහසේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (02) ඊච්චන්කුලම් පොලිස් වසමේ සුන්දරපුරම් ප්‍රදේශයේ දීයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී රුපියල් ලක්ෂ 04ක් පමණ වටිනාකමක් ඇති අයිස් ග්‍රෑම් 30‍යි, මිලිග්‍රෑම් 830ක් සන්තකයේ තබාගෙන සිටි සුන්දරපුරම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඊච්චන්කුලම් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණයේ හදීසි කැලඹීමක් ගැන අනාවරණයක්
01:22
Video thumbnail
හැමදාමාත් මැතිවරණයක් අවදියේදී මට ගැහුවා #shortvideo #viralvideo #1million #trendingnews
00:12
Video thumbnail
යකඩ වේයෝ කනවා දැකපු රෝසි - මෙයානම් මොළ ගෙනාපු නැවක්
00:54
Video thumbnail
කෝටි ගානක මත්ද්‍රව්‍ය සමග - අහුංගල්ලේ සංජීවගේ ගෝලයෙක් කොටු වෙයි
00:42
Video thumbnail
මාලිමා ආණ්ඩුව හදීසියේ IMF නියෝජිතයින් මුණගැසී කරපු සාකච්ඡාව#imfsrilanka #npp
01:57
Video thumbnail
පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙනකම් පොහොර සහනාධාරය නෑ #srilankagovernment #npp #unp
02:24
Video thumbnail
රනිල්ට ගෑස් සිලින්ඩරෙත් නැති වෙයිද ? - මෙන්න කොමිසමේ උත්තරේ #unp #ranilwickremesinghe
01:54
Video thumbnail
ජීවිතේට ප්‍රශ්න ආවාම - ඉවසීමෙන් උත්තර හොයන්න #goodmorning #haveaniceday
06:28
Video thumbnail
ටීචලා ග්‍රවුන්ඩ් එක හොල්ලයි - කොහොම ඩාන්ස් එක #dancevideo #short #viralvideo
00:19
Video thumbnail
මැතිවරණ කොමිසමට කනේ ඇඟිලි ගහගන්න දෙහි කපයි - කන්නේ බත් නේද? මේ වැඩේ මොකක්ද මේ...
01:24

?