අයිස් මත්ද්‍රව්‍ය සමග සුඛෝපභෝගී මොටෝරියක් අල්ලයි

වෙරළබඩ පොලිස් වසමේ රාත්‍රී යතුරුපැදි සංචාරයේ යෙදී සිටි නිලධාරීන් විසින් හෙට්ටියාවත්ත හන්දිය අසල දී අධික වේගයෙන් ගමන් කරන ලද කාර් රථයකට නැවැත්වීමට සංඥා කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ එම කාර් රථය ඊයේ (16) රාත්‍රියේ දී අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් යතුරුපැදි සංචාරයේ යෙදුණු නිලධාරියෙකු විසින් එම කාර් රථය පසුපස හඹා ගොස් පිටකොටුව – රෙක්ලමේෂන් පාර – මුහුදු මාර්ගයේ දී එය නවතා පරීක්ෂා කර ඇති බවයි.

එහිදී කාර් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර වාහනය තුළ ප්ලාස්ටික් පෙට්ටි 04ක දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04කුත් ග්‍රෑම් 112ක් සොයාගැනුණා.

සැකකරු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34