අයිස් මත්ද්‍රව්‍ය විකුණූ හයදෙනෙක් අලූත්ගමදී පොලිස් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ජාවාරමේ යෙදුණු සැකකරුවන් හයදෙනෙකු අලූත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක්,මත්පෙති 39,අයිස් මත්ද්‍රව්‍ය කිරීම සඳහා භාවිතා කරන ඩිජිටල් තරාදියක් ද පොලිසිය භාරයට ගැනුණා.

අලුත්ගම,බෙන්තොට,මග්ගොන හා බේරුවල පදිංචි සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

vlcsnap 2023 03 30 08h03m26s007
vlcsnap 2023 03 30 08h03m37s337
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?