අයිස් ගුහාවක් කඩා වැටීමෙන් එක් අයෙකු මිය ගොස්, දෙදෙනෙකු අතුරුදන්

සංචාරකයින් පිරිසක් දකුණු අයිස්ලන්තයේ Breidamerkurjokull ග්ලැසියරය නැරඹීමට යමින් සිටියදී අයිස් ගුහාවක අර්ධයක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ (25) දින සිදු වූ මෙම සිදුවීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, එක් අයෙකු අනතුර සිදු වූ ස්ථානයේදී ම තුවාල ලබා මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

එහිදී අනෙක් පුද්ගලයා ගුවන් මගින් Reykjavik අගනුවර රෝහලකට ගෙන ගොස් ඇති බවයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේ.

අයිස් තට්ටුව යට සිර වී ඇති හතරදෙනාගෙන්, දෙදෙනෙකු දැනටමත් ගලවාගෙන ඇති අතර ඔවුන් බරපතළ තුවාල ලබා තිබෙන බව ද සදර්ලන්ඩ් පොලිසිය පවසනවා.

අනතුරුදායක තත්ත්වය හේතුවෙන් ඊයේ දින රාත්‍රියෙන් පසු මෙහෙයුම නවතා දැමූ නමුත් අද (26) උදෑසන නැවත එම මෙහෙයුම් ආරම්භ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?