අයිස්‌, කේරළ ගංජා සහ යුධ හමුදා නිල ඇඳුම්‌ සමඟ සැකකරුවකු අත්‌අඩංගුවට

පොළොන්නරුව අරලගංචිල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත වැටලීමක්‌ සිදුකර තිබෙනවා

එහිදී අයිස්‌ මන්ද්‍රව්‍ය මිලිග්‍රෑම්‌ 580 ක්‌, කේරළ ගංජා ග්‍රෑම්‌ 01 මිලිග්‍රෑම්‌ 120 ක්‌, යුධ හමුදා නිල ඇඳුම්‌ කිහිපයක්‌ සහ මුදල්‌ රුපියල්‌ 310,000/- සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්‌අඩංගුවට ගෙන පොළොන්නරුව පොලිස්‌ ස්ථානය වෙත ඉදිරිපත්‌ කර තිබේ.

අත්‌අඩංගුවට ගත්‌ සැකකරු වයස අවුරුදු 34 ක්‌ වන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද(15) දින පොළොන්නරුව ගරු මහේස්ත්‍රාත්‌ අයිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමට නියමිතය.
පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?