අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 19ක්

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති පුද්ගල මරණ ගණන 19ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර තවත් 5 දෙනෙකු සිදුවූ අනතුරුවලින් තුවාල ලබා තිබේ.

ඒ අනුව දිස්ත්‍රක්ක දිවයිනේ 10යක සිදුව ඇති ආපදා හේතුවෙන් 219,870 දෙනෙකු විවිධ පීඩාවන්ට පත්වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?