හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත අයවැය විවාදය අවලංගු කිරීමට තීරණය කර කර තිබෙනවා.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඒ, අනුව ලබන සඳුදා සහ අඟහරුවදා මධ්‍යම රාත්‍රී 12.00 දකවා පාර්ලිමේන්තුව පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





