මෙවර අයවැය තුළින් ගුරු විදුහල්පතින් බලාපොරොත්තු වූ කාරණා කිසිවක් ඉටු නොවුණු බව ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් පවසනවා.
වත්මන් රජය බලයට පත් කිරිම සඳහා රජය විශාල කැපකිරීමක් සිදුකළ බවත් ඒ පිළිබද තැකීමක් සිදුකර 2026 අයවැය තුළින් කිසිඳු සහනයක් ගුරුවරුන් වෙත ලබා දී නොමැති බවත් ජෝශප් ස්ටාලින් විසින් චෝදනා කරනු ලැබුවා.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශාල බලාපොරොත්තු තබා ගෙන සිටි වැටුප් සම්බන්ධව සහ වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන් අයවැය තුළ සාකච්ඡා නොවුන බවත් ඒ වෙනුවෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පෙළ ගැසීමට සුදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
15
+1
1
+1
+1
2
+1
5





