අමෙරිකානු හමුදාවන් විසින් ඉරානයේ සිදු කිරීමට සැලසුම් කරන බව ගොඩබිම් මෙහෙයුම් සඳහා ඉරාන හමුදාවන් සුදානමින් සිටින බව ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් ගලීබාෆ් පවසනවා.
අමෙරිකාව විසින් සාකච්ඡා කිරීම සඳහා විවෘතව පණිවිඩයක් යවමින්, රහසිගතව භූමි ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටින බව ඔහු පෙන්වා දෙන්නේ.
”අමෙරිකානු සොල්දාදුවන් ඉරානය භූමියට පැමිණෙන තෙක් බලා අපගේ මිනිසුන් බලා සිටින්නේ ඔවුන්ට ගිනි තැබීමට” බව ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා පවසානවා.
පෙන්ටගනය විසින් ඉරානයේ සති ගණනක් ගොඩබිම් මෙහෙයුමක් සඳහා සුදානම් වන බවට පළ වූ විදෙස් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
1
+1
1
+1













