අමෙරිකාවෙන් තවත් දැවැන්ත ආධාර මුදලක්

තවත් අමෙරිකානු ඩොලර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පවසයි. ඒ ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර වශයෙනි

මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසීය.

සමන්තා පවර් මහත්මිය හමුව 1
සමන්තා පවර් මහත්මිය හමුව 2
සමන්තා පවර් මහත්මිය හමුව 3