AFC Banner
AFC Banner
Empty Ad

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා නඩු කටයුත්තකට අද (26) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් නැවත පැමිණෙමින් සිටියදීයි මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

ඔහු අම්බලන්ගොඩ, මාදම්පාගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?