අභිෂේකා විමලවීරගේ ආදරණිය දියණිය උපන්දිනය සමරපු හැටි

අභිෂේකා විමලවීර කියන්නේ මෑත කාලීනව මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ කතා බහට ලක්වූ ගීත කිහිපයකම නිර්මාණකාරිනියක්. ගායන ශිල්පිනියක, නිවේදිකාවක, පද රචිකාවක ලෙස ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් ඇයගේ ආදරණිය දියණියගේ උපන්දිනය සමරණු ලැබුවා. ඒ ඇගේ 7වන උපන්දිනයයි. ඒ පුංචි දියණියගේ උපන්දිනය සමරපු ජායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?