අපොස සාමාන්‍ය පෙළ ලියූ බන්ධනාගාර රැඳවියන්

2020 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වූ බන්ධනාගාරගත රැඳවියන් සිව්දෙනෙකු එම විභාගය සමත්වී තිබේ.

එලෙස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව ඇත්තේ වටරැක හා මැගසින් බන්ධනාගාරවල රැඳවින් 04 දෙනෙකු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම රැඳිවියන් සිව්දෙනා අතර කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු හා තවත් සැකකරුවෙකු ඉහළන්ම විභාගය සමත් වී ඇති බව වාර්තා වේ.

ඔවුන් විභාගය සඳහා පෙනී සිට ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ හා වටරැක එළිමහන් සිර කඳවුරේ සුනීත පාසලේ පැවති විභාග මධ්‍යස්ථානවලින් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56