අපේ බලාපොරොත්තු බොඳ වුණා- රවීන්ද්‍ර රන්දෙණිය

ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තමන් කලකිරීමට පත්ව ඇති බව සිය බිරිය වූ ප්‍රීති රන්දෙණිය මහත්මියගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටි ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය මහතා තවමත් ආණ්ඩුවේ තනතුරු දෙකක කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඒ, චිත්‍රපටි සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ලෙස සහ රන්මිහිතැන්න ටෙලි ගම්මානයේ සභාපතිවරයා ලෙසය.

ආණ්ඩුව කෙරෙහි කලකිරීමේන් සිටින බව කීවද එමතනතුරු දෙකෙන් ඉල්ලා අස්වීමට රන්දෙණිය මහතා කටයුතු කොට නැත.

278563576 1178528169584405 3671606283791903655 n

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | “ගමන හිතකර ද ? - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ආණ්ඩුවක් ලබාගත්තාම කරන වැඩේ දිලිත් කියයි
02:14
Video thumbnail
මුන් පුන්නක්කු ගොඩ කරගෙන මෙතනට ආවා
02:18
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31


?