අපේ පාතාලේ 12ක් ලෝකෙට නම තියයි

පාතාල නායකයන් 12 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

රහස් පොලිසියේ ජාත්‍යන්තර ශාඛාව මඟින් එම රතු නිවේදන නිකුත් කර ඇත.

අදාළ පාතාල නායකයන් වැඩි දෙනකු ඩුබායිහි පදිංචි වී සිටින බවට තොරතුරු හෙළි වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?