අපනයනකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

රට තුළ පවතින වාතාවරණයත් සමග සිදුව ඇති බලපෑම් සම්බන්ධයෙන් මෙරට ක්ෂේත්‍ර රැසක අපනයනකරුවන් අද (08) මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළේය.

එහිදී අපනයනකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් රොහාන් මාසකෝරාල මහතා සඳහන් කළේ,

“වැටීගෙන යන ආර්ථික තත්ත්වයත් එක්ක අපි දකිනවා බොහෝම අනතුරුදායක තත්ත්වයක්.ඉන්දියාවෙන් ලබාගෙන ජීවත්වන ක්‍රේඩිට් ලයින් එක ඉවර වුණාම අපිට මොකද වෙන්නේ. ඒක නිසා අපි ඊයේ රජයට, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටත් පක්ෂ නායකයින්ටත් කථානායක හරහා ලිපියක් යොමු කළා. සංගම් 38කින්. රට ස්ථාවර කරගන්න, දේශපාලන පසුබිම, දේශපාලන ගමන හරියට හදාගන්න. කැබිනට් මණ්ඩලයක් හදාගන්න. රජයේ යාන්ත්‍රණය හදාගන්න. 11 වනදා වෙනකොට IMF එකට යන්න අපේ රටට අවශ්‍ය ආරක්ෂණ දැල දාගන්න අවශ්‍යයි. නැත්නම් මෙතනින් එහාට අපි වැටුණොත් වැටෙන්නේ අපි දන්නේ නැති අඳුරු අගාධයකට.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04