AFC Banner
AFC Banner
Empty Ad

අනුර කුමාර දිසානායක දින දෙයි

අනුර කුමාර දිසානායක විසින් තමන් සතුව ඇති බව කියන ෆයිල් සහ අනෙකුත් ලිපිලේඛන මාර්තු තුන්වන ( 03) දිනට ප්‍රසිද්ධ කරන බව මුහුණුපොතේ සටහනක් යොදමින් කියා සිටිනවා.
මේ ලිපිගොනු වල කාගේ කාගේ වතගොත දිගහැරෙයිද යන්න පිළිබඳව සටහනක් නම් තවමත් නැති නමුත් පක්ෂයේ අනුගාමිකයන් සහ බොහෝ පිරිසක් එම ලේඛන ප්‍රසිද්ධ වන තෙක් බලා සිටින බව නම් නොරහසක්.

එම සටහන පහතින් ,

image 80
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
163
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?