අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය විමර්ශනයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමට ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි පාර්ලිමේන්තුවේ දී ඒ බව සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














