අනුරපුර බන්ධනාගාර අධිකාරිවරයාට ඇප

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට අධිකරණය අද (23) නියෝග කළා.

ඒ, ඔහු අද දිනයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊට අමතරව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පැනවීමටයි අධිකරණය නියෝග කළේ.

එමෙන්ම සාක්කිකරුවන්ට බලපෑම් කිරීම සපුරා තහනම් බවට නියෝග කළ අධිකරණය මෙම නඩුව ලබන 08 වන මස 04 වනදා යළි කැඳවීමටයි නියෝග කර සිටියේ.

ජනාධිපති පොදු සමාව යටතේ ලැයිස්තුවේ නොසිටි රඳවියක් නිදහස් කිරීමේ සම්බන්ධයෙන් චෝදනා ලබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව මගින් පසුගිය 08 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (23) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
3
+1
2
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32
Video thumbnail
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 15ක් පොලිසියෙන් කුදලන් එන හැටි
01:36
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ ඊළඟ ආත්මෙවත්
02:48
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15