අනුරගෙන් හිස් වූ මන්ත්‍රී අසුන ලක්ෂ්මන් නිපුනාරච්චිට

පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස් වූ මන්ත්‍රී ධුරයට ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා ව නම් කිරීමට නියමිත ව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද (23) පෙරවරුවේ මේ බව නිවේදනය කර සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් පළමු වරට දේශපාලනයට පැමිණෙන ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා පසුව ජාතික ජන බලවේගය සමග දේශපාලනික ප්‍රතිපත්තිමය වෙනස් වීම් මත එක් වනවා.

ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ මුල් වරට හිටපු හමුදාපති මෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා වෙනුවටයි.

මේ වනවිට නිපුනාරච්චි මහතා වාමාංශික ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?