අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම ආරම්භ වේ(සජීවී විකාශය)

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම මේ මොහොතේ ආරම්භ විය. රනිල් වික්‍රමසිංහ,ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානයක තරග වැදෙන අතර ඒ මෙරට ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ පුරප්පාඩු වු ජනපති ධුරය සදහායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?