AFC Banner
Empty Ad
Empty Ad

අන්තරේ විරෝධයට එල්ල කළ ප්‍රහාරය සජබය හෙළා දකියි

පෙරේදා (18) දිනයේ විරෝධතාවයේ නිරතව සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර තරයේ හෙළාදකින බව සමඟි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තමා කියන දේ සහ ක්‍රියාවට නංවන දේ අතර බරපතළ පරස්පරයක් තිබෙන බව යළිත් වතාවක් තහවුරු වී ඇති බවයි මහ ලේකම්වරයා වැඩි දුරටත් පවසන්නේ.

අදාළ නිවේදනය පහතින්..

5 1

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?