AFC Banner
AFC Banner
Empty Ad

අන්තරේ කැඳවුම්කරු පොලිස් අත්අඩංගුවට

බොරැල්ල මංසන්ධියේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

මෙහිදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?