අන්තරේ කැඳවුම්කරු පොලිස් අත්අඩංගුවට

බොරැල්ල මංසන්ධියේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

මෙහිදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.