අන්තර් පළාත් බස් රථ ගැන විශේෂ නියමු ව්‍යාපෘතියක් අද සිට

අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පොළවල පමණක් නතර කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (15) දිනයේ සිට ආරම්භ වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව එහි පළමු ව්‍යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා ක්‍රියාත්මක කරන බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම නියමු ව්‍යාපෘතිට අනුව අන්තර් පළාත් බස් රථ අද (15) දිනයේ සිට නැවැත්විය හැක්කේ කහපාට බස් රථයක් සහිත පුවරුවක් දැක්වෙන ස්ථානවල පමණක් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
10
+1
2
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?