අන්තර්ජාලය ඔස්සේ ලාබාල දැරිය විකිණූ ජාවාරමේ සහායිකාව හසුවේ

ගල්කිස්ස ප‍්‍රදේශයේදී පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ 26 හැවිරිදි කාන්තාවක් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජඹුරළිය, මඩපාත ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මෙම කාන්තාව පවසා ඇත්තේ පහළොස් හැවිරිදි දැරිය විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීම සඳහා විවිධ ස්ථාන වෙත රැගෙන ගියේ තමන් බවයි.

මෙම දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමේ ප‍්‍රධානියා මීට ඉහත දී ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිනවා.

මෙම සැකකරු සහ සැකකාරිය මාස 4 ක කාලයක් තිස්සේ පහළොස් හැවිරිදි දැරිය අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර විවිධ පුද්ගලයන්ට පැයකට රුපියල් දස දහසක් බැගින් මුදලකට අලෙවි කර ඇති බව හෙළිවී තිබුණා.

පහළොස් හැවිරිදි දැරියගේ මවද අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ ධනවත් පුද්ගලයකුට රුපියල් ලක්ෂය 21 කට අලෙවි කර ඇති අතර මෙම දැරිය මුල්ම අවස්ථාවේදී වැල්ලවත්ත ප‍්‍රදේශයේදී පුද්ගලයකුට රුපියල් ලක්ෂයක මුදලකට අලෙවි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?