අධි ආරක්ෂිත බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු ගෙල වැළලාගෙන මියගිහිං

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරියක සිටි සිරකරුවෙකු ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම රැඳවියා ගෙල වැළලාගෙන සිටින අයුරු දුටු බන්ධනාගාර නිලධාරීන් වහාම අද (26) දහවල් ඔහුව කරාපිටිය රෝහල වෙත ඇතුළත් කෙරුණා.

නමුත් තොරතුරු වාර්තා වන්නේ එම රැඳවියා ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?