අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ජුනි 19 සිට තදට

අධිවේගී මාර්ගවල ආසන පටි පැළඳ නොසිට ගමන් කරන රියදුරන්ට සහ මගීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව දැනුම් දෙනවා.

එම සභාව පවසන්නේ වාහන හිමියන්ට වාහනවල පසුපස ආසන සඳහා ආසන පටි සවි කිරීම සඳහා ලබා දී ඇති කාලය ජුනි 19 වන දිනෙන් අවසන් වන බවයි.

ජුනි 19 වන දින අවසන් වීමෙන් පසු මෙම නියාමනය බලාත්මක කිරීම ශක්තිමත් කරන බවයි එම සභාව වැඩිදුරටත් පැවසුවේ.

මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩව දරණ උත්සාහයන්හි කොටසක් ලෙස මෙම නීති උල්ලංඝනය කිරීම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කළේ.

  1. ඔය නීතිය තාම තද කරල නැද්ද. ? අපි හිතුව ඒ දවස්වල ඇමති වරය කිව්ව කතා වලට අනුව වැඩේ තදින්ම ක්‍රියාත්මක වෙනව කියල..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25