අධිබලැති විදුලි කනුවත් කඩාගෙන ටිපර්රථ අනතුරක්

අනුරාධපුර ගල්කුලම සිට යකල්ල හරහා ගලෙන්බිදුණුවැව මාර්ගයේ ඉලීප්පුකන්නීය පාසලට නුදුරින් ඉලිප්ල්කන්නීය ප්‍රදේශයේ ටිපර්රථ අනතුරක් සිදුව තිබෙනවා…

සිවලාකුලම දෙස සිට යකල්ල දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර්රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය ආසල තිබු විදුලි කනුවක ගැටි අධිබලැති විදුලි කනුව කඩාගෙන ගොස් කුඹුරුයායට දෙසට ගොස් පෙරලි තිබෙනවා.

අනතුර හේතුවෙන් මාර්ගය හරහා දමා ඇති අධිබලැති විදුලි රැහැන් පද්ධතිය බිදවැටි ඇති අතර මේ වන විට විදුලිය විසන්දිව ඇති අතර ප්‍රදේශයේ විදුලිය ඇන හිට තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ රටයේ තුන්දෙනෙකු පැමින ඇති අතර කිසිවෙකුටත් හනියක් සිදුව නොමැති අතර අනතුර සම්බන්දව වැඩි දුර පරික්ෂණ පවත්වන ගලෙන්බිදුණුවැව පොලිසිය පවසක්නේ අද අලුයම පහට පමන වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර්රථයයේ රියදුරුට නින්දයාම හෙතුවෙන් වෙගය පාලනය කරගත නොහැකිවු රථය මාර්ගයේන් ඉවතට පැන මෙලෙස අනතුර සිදුව ඇති බවයි…

මේ දක්වා කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩි දුර පරික්ෂණ ගලෙන්බිදුණුවැව පොලිස් රථවාහන අංශය මගින් සිදු කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?