අධික විදුලි කප්පාදුව නිසා මේ ගැන අවදානයෙන් සිටින්න

පැය දහයක් වැනි කාලයක් අඛණ්ඩව විදුලිය විසන්ධි කරන නිසා මස් මාංශ, කිරි, චීස් වැනි ආහාර නිවෙස්වල ශීතකරණවල තැන්පත් කර නොගන්නැයි කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි ඉල්ලීමක් කර සිටිනවා.

එම නිසා මේ දිනවල පරිභෝජනයට අවශ්‍ය මස් මාංශ එදිනෙදා අවශ්‍ය ප‍්‍රමාණයට රැගෙන ඒම වඩාත් සුදුසු බවද සුපිරි වෙළෙඳසල්වල විදුලිය විසන්ධි කරන අවස්ථාවල විදුලිජනන යන්ත‍්‍ර මගින් අඛණ්ඩව විදුලිය සපයන නිසා එවැනි ආයතනවල ශීතකරණවල මස් මාංශ නරක්වීමේ හැකියාව ඉතා අවම බවයි ඔහු කියා සිටියේ.

කොළඹ මහ නගර සභාව මගින් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 50 දෙනකුට මස් මාංශවල ගුණාත්මකභාවය හඳුනා ගත හැකි උපකරණ ලබාදී පරීක්‍ෂා කිරීම් සිදුකරන බවත්, මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවියට කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස තමා උපදෙස් දී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27