අධිකරණ නිලධාරීන්ට බාධා කළ නීතිඥයා අත්අඩංගුවට

අධිකරණ නියෝගයකට අවනත නොවී අධිකරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අවුරුදු 39ක නීතිඥවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

වැල්ලවත්ත පොලිස් වසමේ කවිරත්න ප්‍ර දේශයේ නිවසක භුක්තිය සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීමට යාමේදී ඔවුන්ගේ රාජකාරියට මෙම නීතිඥවරයා බාධා කර තිබේ.

ඒ අනුව අධිකරණ නිලධාරීන් ඉදිරිපත් කළ පැමිණිල්ලකින් පසුව අවුරුදු 39ක් වන සැකකාර නීතිඥවරයා අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් සැකකාර නීතිඥවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එල්නිනෝ නිසා ඉස්සරහට වෙන දේ ගම්මන්පිළ හෙළිකරයි - තෙල් මිල ඉහළ යනවාමයි
05:46
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
04:42
Video thumbnail
විපක්ෂ නායකව හමුවෙන්න එක්සත් ජනපදයෙන් ආ අමුත්තෝ
03:05
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35
Video thumbnail
මෙරට ඉදිකළ ජේසුස් වහන්සේගේ විශාලතම පිළිරුව - කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද ගන්වයි
04:04
Video thumbnail
ජීවිත දෙකක් අහිමි කළ කන්ටේනරයට ගම්මු කරපු දේ...
01:02
Video thumbnail
නාමල් අධිකරණයට ඇවිත් ගැහුව සැර හින්ට් එක..ආණ්ඩුවේ පිස්සුව හොඳටම තදවෙලා
01:49
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41