විශ්ව විද්‍යාල අනධ්‍යන වෘත්තිය සමිති වැඩ වර්ජනයට වෘත්තිය සමිති සන්ධානයේ සහය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද අපැහැදිලිතාවයක් පවතින බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

අද (20) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ පිළිබද සඳහන් කරා.

” ජාතික ජනබල වේගය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරනවා කියලා රට වටා ගිහිල්ලා ප්‍රසන්ටේජ් කරනවා. අපි ඉල්ලන්නේ මේ ප්‍රතිසංස්කරණයේ පිළිගත හැකි ලියවිල්ලක්. මේ ගේන්න හදන්නේ ගෝඨාභය ගේන්න ගියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමය, ගෝඨාභය ගේන්න ගිය ප්‍රතිසංස්කරණ ඒ ගැටළු තියෙනවා කියලා මිට කලින් ඔප්පු වෙලා තියෙනවා. ලබන 22 වැනිදා මොඩියුලය මොකක්ද කියලා පැහැදිලි කරන්න එන්න කියනවා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානය හැටියට අපි ඒකට සහභාගී වෙන්නෙ නෑ..” වැඩිදුරටත් අදහස් පළ කරමින් එම සංවිධානයේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් පවසා සිටියා.

එමෙන්ම විශ්ව විද්‍යාල අනධ්‍යන වෘත්තිය සමිති විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය පිළිබද අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ සාධාරණ ගැටළු සඳහා විසඳුම් නොමැති නිසාවෙන් සිදු කරනු ලබන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට සහය පළ කරන බව සහ එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සඳහා රජය විසින් අත්තනෝමතික ක්‍රියාමාර්ග ගන්න බවත් ඒ සඳහා විරෝධය පළ කරන බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10
Video thumbnail
Kasthirama | "අපරාධ මර්දනය, නීතිය සහ භීතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:38:47
Video thumbnail
තහනම් නීතියට පිපුණු මල් කොටු කළ මෙහෙයුම..දෙවියනේ..හොයාගන්න තියා හිතන්නවත් බෑ..
03:40
Video thumbnail
ගජරාමෙට පෙරූ නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි..බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
01:25
Video thumbnail
ලොරියක් ප්‍රපාතයකට පෙර#මෙන් රියදුරු රෝහලට.."එකෙක් උදව් කරන්නේ නෑනේ"
02:13
Video thumbnail
සංවිධානත්මක අපරාධකරුවන් සඳහා නව නීතියක් එළියට..නීතිය මදියි ඒකයි මෙයාලා මෙච්චර දඟලන්නේ
03:08


?