අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව හෙට (17) දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මේ අතර, අප්‍රේල් මස 20 වන දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛය නිකුත් කරන බැවින්, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කරනු නොලබන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !