අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුලත් කිරීමට ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අයදුම්කරුවන් තම අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාළ පාසලට යොමු කළ යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්