Empty Ad
AFC Banner
AFC Banner

අධ්‍යාපනයෙන් මුදල් සොයන ක්‍රමයක් ගැන ජනපති කියයි

ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ අධ්‍යාපනය ලබා ගැනීමට හැකි මූලස්ථානයක් බවට පත් කළ යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙමගින් විදේශ විශ්ව විද්‍යාල වල ඉගෙනුම සදහා යන මෙරට දරුවන් වෙනුවෙන් වාර්ෂිකව පිටරටට වැය වන රුපියල් බිලියන තුනක පමණ මුදල් ඉතිරි කරගැනීම පමණක් නොව මෙරටට විදේශ සිසුන් පැමිණීමෙන් රුපියල් බිලියන දහයක පමණ මුදලක් උපයා ගැනීමට හැකි බව ද සදහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හාල් ගැන ගන්න දෙවෙනි පියවර ගැන ජනතාව අවදියෙන්
06:12
Video thumbnail
පක්ෂයේ ගෑනු හොරු ඉන්නවා - ජනවාරි නායකයා වෙනස් වෙයි ? නලීන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:38
Video thumbnail
මිනිස්සුන්ගේ ගිණුම්වලට හිටි හැටියේ සල්ලි දාපු ජනපති අනුර
08:31
Video thumbnail
BMICH උපාධි ප්‍රධානෝත්සවයේ කට්ටිය යකා නටයි
03:31
Video thumbnail
මත්තලට ප්ලේන් එකක් එයි - කේක් කාලා නැටුම් නටලා පිළිගනී
04:01
Video thumbnail
නලීන් බණ්ඩාර දෙනවා දීමක් හඳුන්නෙත්තිට රම්පෙට පොරි හැලෙන්න
09:18
Video thumbnail
ආණ්ඩුවේ රෙදි ඔළුවෙන් ගලවපු කතාව
06:29
Video thumbnail
සැක පිට ඊයේ CID එකෙන් අල්ලපු මනූෂගේ සොහොයුරා ජනවාරි 06 වෙනකම් රක්ෂිත බන්ධනාගාරයට
02:12
Video thumbnail
අප්පටසිරි වෙන්න නැඟපු එළවලු මිල ගැන වෙළෙන්දෝ කියපු කතා
07:33
Video thumbnail
වායු තුවක්කුවක් අපට පුදන්න ජනාධිපතිතුමනි
07:44

?