අධ්‍යාපනයෙන් මුදල් සොයන ක්‍රමයක් ගැන ජනපති කියයි

ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ අධ්‍යාපනය ලබා ගැනීමට හැකි මූලස්ථානයක් බවට පත් කළ යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙමගින් විදේශ විශ්ව විද්‍යාල වල ඉගෙනුම සදහා යන මෙරට දරුවන් වෙනුවෙන් වාර්ෂිකව පිටරටට වැය වන රුපියල් බිලියන තුනක පමණ මුදල් ඉතිරි කරගැනීම පමණක් නොව මෙරටට විදේශ සිසුන් පැමිණීමෙන් රුපියල් බිලියන දහයක පමණ මුදලක් උපයා ගැනීමට හැකි බව ද සදහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?