අද සිට විදුලිය කපන හැටි

හෙට සිට 09 වැනිදා දක්වා යන දිනයන්හි විදුලිය කප්පාදු කරනුයේ පැයක කාලයක් පමණි.එය පස්වරු 06ත් 09ත් අතර කාලය තුළ සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.