ඉන්ධන අර්බුදය හමුවේ වියදම් අවම කර ගැනීමේ අරමුණින් අද සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කර තිබෙනවා.ඒ අනුව රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි අත්‍යාවශ්‍යම සේවකයින් පමණක් සේවයට කැඳවන ලෙසටයි දැනුම් දී ඇත්තේ.ඊට අදාළ චක්‍ර ලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ නිකුත් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7




