අද සිට යාපනයේත් තීරු බදු නැතුව විදෙස් මත්පැන්

යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ (JIA) තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් (Duty-Free Shop) විවෘත කර තිබෙනවා.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් (JIA) පිටතට යන මගීන්ට පහසුකම් සැලසීමේ අරමුණිනුයි තීරුබදු රහිත පහසුකම් සහිත සාප්පුවක් මගීන් සඳහා විවෘත කර ඇත්තේ.

ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති වන මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා, මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

තීරුබදු රහිත සාප්පු සංකීර්ණය මෙහෙයවනු ලබන්නේ Ms Edison Duty-Free Pvt Ltd විසින්.

AASL සමාගම විසින් ඉදිරියේදී දී මෙරටට පැමිණෙන මගීන් සඳහා ද තීරුබදු රහිත පහසුකම් ඇති සාප්පුවක් විවෘත කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

Alliance Air දැනට සම්පූර්ණ ධාරිතාවයෙන් සතියකට ගුවන් ගමන් 4ක් යාපනයේ සිට චෙන්නායි දක්වා ක්‍රියාත්මක කරනු ලබනවා.

යාපනය සහ චෙන්නායි අතර දෛනික ගුවන් ගමන් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට ද මේවනවිට කටයුතු කරමින් ඇති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
00:00
Video thumbnail
කෝ කාංචනගේ සාක්කුවට ගිය සල්ලි..පළාත් සභා තියන්න..මහජනතාව පාඩමක් උගන්වයි
02:12
Video thumbnail
තෙල් නැතව වැල්ලවායේ ෂෙඩ් පාලුවට ගිහින්
01:02
Video thumbnail
නානාගේ කෑම කාපු රවීටයි ශානිටයි දැන් දිරවගන්න බැරුව ඉන්නේ
04:44
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් "ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"
05:07
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට රිදෙනවා ඇති - ආණ්ඩුවේ පදයට නටන්න එන්න එපා
04:00
Video thumbnail
මුජිබුර්ගෙන් සැර සත්තමක් - යුද්දෙ අස්සේ සුද්දෙ දාන කළු කඩ මුදලාලිලා වෙන්න එපා
07:15
Video thumbnail
මැතිනිගේ ක්‍රමයේ ගියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
02:55
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - දරාගන්න අමාරුයි
05:10