අද සිට පෞද්ගලික බස් සඳහා ඉන්ධන ලබා ගත හැකි ස්ථාන

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් රට පුරා පිහිටි ඩිපෝ 45 කින් පෞද්ගලික බස්රථවලට ඉන්ධන සැපයීම අද (05) පෙරවරුවේ සිට ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටිනවා.

අද සවස්වරුව වන විට සෙසු ඩිපෝවලටත් ඉන්ධන සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවත් එමගින් පෞද්ගලික බස්රථ සහ සංචාරක ක්ෂේත්‍රයේ නිරත රථවලට ඉන්ධන සැපයිය හැකි බවත් ඔහු පැවසුවේ.

2022.03.05 පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාගත හැකි ඩිපෝ :

කොළඹ – හෝමාගම, මොරටුව, මීතොටමුල්ල, තලංගම, උඩහමුල්ල

ගම්පහ – ජාඇල, කිරිදිවැල, කඩවත, නිට්ටඹුව

කලුතර – අලුත්ගම, හොරණ, කලුතර, මතුගම

නුවර – මහනුවර දකුණ, උඩුදුම්බර.

රුහුණ – අම්බලන්ගොඩ, අකුරැස්ස, ඇල්පිටිය, හක්මණ, මාතර, උඩුගම, කතරගම, තංගල්ල

නුවරඑළිය – හඟුරන්කෙත

සබරගමුව – දැරණියගල, ඇඹිලිපිටිය, ගොඩකවෙල, කලවාන

ඌව – මොණරාගල, වැල්ලවාය

වයඹ – කුලියාපිටිය, නිකවැරටිය, ගල්ගමුව

රජරට – අනුරාධපුරය, දඹුල්ල, හොරෝපතාන, කැබිතිගොල්ලෑව, පොළොන්නරුව

උතුර – කරේනගර්, යාපනය, කිලිනොච්චිය

නැගෙනහිර – මඩකලපුව, කලවන්චිකුඩි, කාත්තාන්කුඩි, මුතූර්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57