අද (05) සිට දුරකථන සේවා ගාස්තු 20 %ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ පිලිබඳ අදහස් දැක්වූ සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පැවසුවේ,
“එක සමාගම 49 කාඩ් එක රුපියල් 59ක් වෙනවා. 99 එක 119ක් වෙනවා. කරුණාකරලා වෙළෙඳසැලට ගියම අලුත් ගාණ විමසලා ඉන්න. ඔබලා පරණ ගාන ඒ රීලෝඩ් එක දැම්මොත්. ඔබලා බලාපොරොත්තුවන පැකේජ ලබාගන්න බැහැ. අපි රජයට බරක් නැහැ. රජය අපිට බරක්. අපි මේ බර කරෙන් බිමට තියෙනවා. පොළොවේ ගහනවා මේ බර කොයිවෙලේ හරි.”














Oya sangamuth pihitawagenada? VIMAL WEERAWANSA sabapathi kara ganna.🇱🇰