අද (21) සිට දිනකට ගෑස් සිලින්ඩර 80,000ක් බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට ලිටෝ සමාගම තීරණය කර තිබෙනවා.
එමෙන්ම තවත් ගෑස් රැගත් නෞකා දෙකක් සඳහා අදාළ මුදල් ගෙවීම් එළඹෙන සඳුදා දිනයේ දී සිදු කිරීමට නියමිත බවයි එම සමාගම සඳහන් කළේ.
මේ අතර ජුනි මස තෙක් ඉන්ධන සහ ගෑස් සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව රජය තීරණය කර ඇත්තේ මෙම ක්‍රියාවලිය සඳහා ටෙන්ඩර් කැඳවීමටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
22