AFC Banner
Empty Ad

අද විදුලි කප්පාදුවක්

අද සවස 6ත් 9.30ත් අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිත්තු 45ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

නොරොච්චෝලේ තෙවැනි ගල් අඟුරු බලාගාරයේ සිදුව ඇති බිඳ වැටීමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කලේ.

කෙසේ වුවත් මෙම විදුලි කප්පාදුව සිදුකරනු ලබන ප්‍රදේශ කල් තියා දැනුම් දිය නොහැකි බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?