අද විදුලිය කැපෙන හැටි

අදත්(12) පැයක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව වෙන්කර ඇති කලාප අනුව විදුලිය කැපෙන පැයගනන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කරනු ඇත.

306338853 394063632912664 5756370503540097935 n