කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 18 දෙනෙකුගේ මරණ අද (03) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.
එම මරණ සමග මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 15,037ක්.
කෙසේවෙතත් තවදුරටත් වෛරසය ආසාදිතව රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 11,967ක් වන අතර සුවය ලද මුළු සංඛ්‍යාව 560,949ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




